අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සිටිනවා – රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති (VIDEO)

Share

අසීරු ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවට සහය දීමට සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News