මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තුව සංශෝධනය පිළිබඳ තීරණය අද පස්වරුවේ දැනුම් දීමට නියමිතයි. ඒ මහජන උපයෝගීතා කොම්ෂන් සභාව විසිනුයි. විදුලි බල මණ්ඩලය පසුගියදාා ඉල්ලා සිටියේ විදුලි බිල 13.56%කින් වැඩි කරන ලෙසටයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



