කට්ටි පැන්න චූටි කොටු (VIDEO)

Share

ඕමානයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම චූටි නැමැත්තා අද අළුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ මෙරට ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ පසුබිමකයි. මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනුයි මොහුව දිවයිනට රැගෙන එනු ලැබුවේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News