හෙටයි අනිද්දයි ඔත්තේ – ඉන්ධන නිකුත් කිරීම ගැන සාකච්ඡා (VIDEO)

Share

හෙට සහ අනිද්දා යන දෙදිනම ඔත්තේ නිසා ඉන්ධන ලබා ගැනීමේදී ගැටළු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වෙන අවසන් තීරණය අද දිනය තුළ ප්‍රකාශ කරන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News