කුවේට් තෙල් නැවකට ප්‍රහාරයක් – හෝමූස් ගාස්තු සම්මතයි (VIDEO)

Share

දැන් අවධානය විදෙස් පුවතක් වෙත හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේ දී ඩොලර් මිලියන දෙකක් ගෙවිය යුතු බවට වන යෝජනාව ඉරාන පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. කෙසේ වෙතත් මුදල් ගෙවා හෝ අමරිකාවට සහ ඔවුන්ගේ මිත්‍ර රටවලට සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නොහැකි බවයි ඉරානය පවසන්නේ. තම රටට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්නේ නැතිනම් ඉරානයේ තෙල් නිධි සහ විදුලි බලාගාර සියල්ල පුපුරුවා හරින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News