ඉරානයේ උසම පාලම බිමට (VIDEO)

Share

ඉරානයේ උසම පාලම ලෙස සැලකෙන බී වන් පාලමට අමෙරිකාව ඊයේ ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ පළමුව ඉරානයේ පාලම් සහ දෙවනුව විදුලි බලාගාරත් විනාශ කරන්න සූදානම් කියලයි. මේ අතර ඉරානය පවසන්නේ තම ජාතිය කිසිසේත්ම අඩපණ කරන්න බැරි බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News