ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණා. එයාර් බස් ගණුදෙනුවේදි අල්ලස් ලබා ගැනීමට අදාළ සිද්ධියක් සම්පාත් දියුණුයි ඔහුට චෝදනා එල්ල වී තිබුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



