පර්පචුවල් ට්‍රෙෂරීස් බැඳුම්කර පිළිබඳ නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබාදුන්නා. ඒ අනුව මීට පෙර කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දුන් තීන්දුව ඉවත දැමීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. අර්ජුන් මහේන්ද්‍රන්, රවී කරුණානායක ඇතුළු පිරිසකට ඒ අනුව යළි නඩු පැවරෙනු ඇති.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



