සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ සේවය කළ සමාජ සංවර්ධන සහකාර නිලධාරීන් දෙසියදෙනකු සමාජ සේවා තනතුරට උසස්කොට ඔවුන් වෙත පත්වීම් ලිපි ප්රදානය සිදු විය.
ඒ සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(08) බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී යි.