චීන-මියන්මාර ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

Share

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ රාජ්‍ය සංචාරයකට එක්ව සිටින මියන්මාර ජනාධිපති Min Aung Hlaing මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි. අද (16) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලා‍වේදී එම සාකච්ඡාව පැවැත්විණ.

Read more

Local News