දින සියයකට වැඩියෙන් ලෝකයම අවුළුවාලූ මැදපෙරදිග යුද්ධයට අද සාමයේ පණිවිඩය ලැබුණා. ඒ ලොවක් බලා සිටි ඉරාන ඇමරිකා සාම ගිවිසුමට දෙපාර්ශවයේම ජනාධිපතිවරු අත්සන් තැබීමත් සමඟයි. පාකිස්ථාන අග්රාමාත්යවරයාද මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඒ අනුව අද සිට දින 60ක කාලයක් සඳහා නව අවබෝධතා ගිවිසුම බලාත්මක වනු ඇති.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



