ඉරාන අමෙරිකා සාම සාකච්ඡා අද නෙවෙයි හෙට (VIDEO)

Share

ඉරානය සහ ඇමෙරිකාව අතර නව අවබෝධතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ස්විස්ටර්ලන්තයේදී අද ආරම්භ වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් ඇමරිකානු උප ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් ඊට සහභාගී වන්නේ නැති බවයි. ඒ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News