කෝටි 35ක හෂීෂ් කටුනායකින් (VIDEO)

Share

රුපියල් කෝටියේ තිස්පහකට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. කැනේඩියානු ජාතික තරුණියක්ද මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News