ජාතික පොසොන් සතිය ඇරඹෙයි (VIDEO)

Share

ජාතික පොසොන් සතිය අදින් ආරම්භ වුණා. එය ලබන 02 වනදා දක්වා ක්‍රියාත්මකයි. අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජාතික පොසොන් සතිය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News