තැපැල් සේවක වර්ජනය තවදුරටත්

Share

තැපැල් සේවක වර්ජනය තවදුරටත් සිදුකරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

පසුගිය 11 වැනිදා සිට ම‌ෙම වර්ජනය ක්‍රියාත්මකයි.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා පැවසුවේ තම ඉල්ලීම් සඳහා විසදුම් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

Read more

Local News