‘වැවයි, දැගැබයි, ගමයි, පන්සලයි’ සංකල්පය යටතේ දිස්ත්‍රික්ක 25ක පන්සල් 25ක් තුළ දාගැබ් 25ක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
නිවාස ඉදිකිරීමට අමතරව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, පොදුවේ රට තුළ පුරාවස්තු විනාශයන් සිදුවන බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියේය.