ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මේන්පූර් හි අද (13) සිදුවූ මගී බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික වේගයෙන් ධාවනය කළ බස් රථය මාර්ගය දෙපසට බෙදෙන ස්ථානයක පිහිටා ඇති කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.