පාස්කු නඩුවේ තීන්දුව ලබන 22 (VIDEO)

Share

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවති නඩුවේ තීන්දුව ලබන 22 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ(24) නිවේදනය කළා. 23,270කට අධික චෝදනා යටතේයි අදාළ විත්තිකරුවන් 4 දෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News