බස් ලලිත් රැගෙන එයි – වැඩිදුර විමර්ශන සදහා CCB යට (VIDEO)

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බස් ලලිත් නමැත්තා අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News