එල්නිනෝ තත්ත්වය යටතේ හානියට පත් වගා සඳහා වන්දි ලබා දීමට රුපියල් මිලියන 3000ක් වෙන්කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසනවා. නියඟය හේතුවෙන් ගොවිබිම් අක්කර 8000ක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more