22 වන සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව තවත් පෙත්සමක්

Share

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. මෙම පෙත්සම තුළින් සඳහන් වන්නේ අදාල පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවත් එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි.

Read more

Local News