ප්‍රායෝගිය බෞද්ධයන් ගැන කියන සජිත් (VIDEO)

Share

රටට අවශ්‍ය ප්‍රදර්ශනාත්මක බෞද්ධකම නොව, ප්‍රායෝගික බෞද්ධකම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ලුණුගම්වෙහෙර පැවැති ආගමික වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News