නේපාලයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 700 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම අතුරුදන් ගණන ද 3000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර මුදාගැනීමේ කටයුතු සඳහා සහාය වීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ද සීරුවෙන් සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



