එල්නිනෝ බලපෑම හමුවේ සිඳී ගිය කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



