කුමන විරෝධතා පැමිණියත් රජය ආපසු හැරෙන්නේ නැහැ (VIDEO)

Share

කුමන විරෝධතා පැමිණියත් රජය ආපසු හැරෙන්නේ නැති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. ජනතාවට දුන් පොරොන්දු වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News