වියළි ප්‍රදේශ වලට ජල සැපයුම අඛණ්ඩව (VIDEO)

Share

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය බෙදා දීම අඛණ්ඩව සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. නල ළිං ද භාවිතයට ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බවයි එම මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News