ලෝක රූ රැජින තරඟාවලියේ ප්‍රතිභා ඉදිරියට (VIDEO)

Share

මිස් වර්ල්ඩ් තරඟාවලියේ “බියුට් විත් අ පර්පස්” අංශයේ අවසන් 24 දෙනා අතරට පත්වීමට සියත මිස් වර්ල්ඩ් කිරුළ හිමි කරගත් ප්‍රතිභා ලියනාරච්චි ඊයේ සමත් වුණා. ඒ අනුව තරඟ අංශ හතරකම අවසන් වටයට තේරි පත්වීමට සමත් වූ පළමු ශ්‍රී ලාංකික රුවැත්තිය ලෙසයි ඇය ඉතිහාසගත ගත වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News