ජනහද බැඳගත් ටෙලිවැකියට 1000යි (VIDEO)

Share

රටේ දිශානතිය වෙනස් කරමින් යුග මෙහෙවරක නිරත වූ සියත ටෙලිවිෂන් ටෙලිවැකිය ඓතිහාසික මොහොතක් සනිටුහන් කළා.
ජෙජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ ලියන කියන ටෙලිවැකියට ඊයේ 1000 ක් සපිරුණා. ඒ වෙනුවෙන් සංවිධාන කළ උත්සවයක් ඊයේ පැවැත්වුණේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදීයී. මෙම අවස්ථාවට විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන විශාල පිරිසක් පැමිණ සිටි අතර එම උත්සවය සජීව ලෙස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සියත ටී වී සහ අපගේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නරඹා තිබුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News