ශ්රී ලංකාවේ සාම්ප්රදායික කෘෂිකාර්මික ක්රමවේද සොබාදහමට එරෙහිව ක්රියාත්මක කරන්නේ නැති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. භූතානයේ පැවැත්වෙන ආහාර පිළිබඳ ගෝලීය සමුළුවකට එක්වෙමිනුයි ඇය මේ බව ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



