අභිමානවත් 160 වන පොලිස් දිනය අදට යෙදී තිබෙනවා. ඊට සමගාමීව පොලිස් ධජයන්ට සෙත්පැතීම දිවයින පුරා සර්වආගමික සිද්ධස්ථානවලදී සිදු කෙරුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී අද සිට නවීන තාක්ෂණය භාවිතයට ගන්නා බවයි පොලිස්පතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



