අණ නොතැකූ ත්‍රීරෝද රථයට වෙඩි (VIDEO)

Share

වසර ගණනාවක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි කාන්තාවක කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව තිබී හොරොයින් ග්‍රෑම් 50ක් ද හමු වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට සහස්පුර ප්‍රදේශයේදී පොලීසිය වෙඩි තබා තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News