22ට ලිඛිත දේශන අද සවස 3ට පෙර (VIDEO)

Share

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ලිඛිත දේශන අද පස්වරු 03 ට පෙර ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතිනවා. ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පෙත්සම් විභාගය ඊයේ අවසන් කෙරුණේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයී. ඒ අනුව එහි රහසිගත නිගමනය කතානායකවරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News