නිල සංචිත ඉහළට (VIDEO)

Share

ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6905 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ජූලි මාසයට සාපේක්ෂව සියයට 4.6 ක ඉහළ යාමක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News