රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. එහිදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍යරත්න” ගෞරව සම්මානයෙන් නිර්මාණකරුවන් තුන්දෙනෙකු පිදුම් ලැබීම විශේෂත්වයක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more