එල්නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව 154,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමේ කාලසටහනක් නිකුත් කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ඔක්තෝබර් 01 වනදා සිට මහ කන්නයේ වී වගාව සිදු කිරීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



