ඇමරිකානු ජනාධිපති Donald Trump පවසා ඇත්තේ ඉරාන යුද්ධය නොවැම්බර් මාසයේ පැවැත්වෙන මධ්‍යවාර මැතිවරණයෙන් පසුව මිස එතෙක් අවසන් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. එතෙක් තෙල් මිල ද පහළ නොයනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Share
Read more



