බම්බලපිටිය සිහින ගමනාන්තය (VIDEO)

Share

නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා දාවත්තිහෝර සංගමය මේ සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් වියදම් කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News