දේශබන්දු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා (VIDEO)

Share

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සිදු කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමට එවක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු ක්‍රියා කිරීම හේතුවෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News