ශ්රී ලංකාවේ පැවැත්වෙන “Rumble in the Jungle” මවුන්ටන් පාපැදි තරඟාවලිය අතරතුරදී අතුරුදහන් වූ පාපැදි ක්රීඩකයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.
මෙම තරඟකරු “කුඩා ඔයට” වැටීමෙන් මරණයට පත්වී තිබෙන බවත්, කුඩා ඔයේ තිබී පාපැදිකරුගේ මළ සිරුර සොයාගන ඇත.
මෙම සිදුවීමෙන් අනතුරුව මෙම තරඟය සංවිධානය කළ ශ්රී ලංකන් ගුවන් සමාගම ප්රකාශ කළේ මෙම මවුන්ටන් පාපැදි තරඟාවලිය නවතා දැමීමටයි.