දුම්රිය වෘත්තිය සමිති 30 ක් එක්ව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා. කෙසේ වෙතත් අද දින දුම්රිය ධාවනයට මෙම වර්ජනය බලපෑමක් නොවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මගීන් ද පැවසුවේ සුළු ප්‍රමාද වීම් හැර කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි අද උදෑසන දින ධාවනය වූ බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



