චීන ජනාධිපතිවරයා වෙනුවෙන් ඇමරිකාවේදී පිළිගැනීමේ උත්සවයක්

Share

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද විශේෂ පිළිගැනීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින්පිං එක්වෙයි. එම උත්සවය එරට වේලාවෙන් 24වනදා පෙරවරුවේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේ දී පැවැත්විණ.

Read more

Local News