ගාල්ල වතු නිවාස 100 කට නිරවුල් ඔප්පු ලබාදීම සහ නිවාස 25 ක් ජනතා අයිතියට පත් කිරීම ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළේ ය.
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලිනි තිගාම්බරම් මහතාගේ මඟපෙන්වීම පරිදි කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ගාල්ල උඩුගම හෝමදොල වතුයායේ ඉදිකළ නිවාස 25 ක් මෙලෙස ජනතා අයිතියට පත් කළේ ය.