චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 77වැනි සංවත්සරය ඊයේට(01) යෙදී තිබිණ. මේ වෙනුවෙන් චීනය පුරා එදින සිට 07 වැනි දින දක්වා නිවාඩු කාලයක් ප්රකාශයට පත් කර ඇත. චිත්රපටවල පූර්ව ප්රචාරක අවස්ථාවලින් උපයාගත් ආදායම ද ඇතුළුව මේ කාලය සඳහා වූ චීනයේ චිත්රපට බොක්ස් ඔෆිස් ආදායම මේ වන විට යුවාන් දසකෝටිය ඉක්වමා ඇතැයි දත්තවල දැක්වෙයි.




