ජපානයේ ඔසාකා ප්‍රදේශය ආශිතව භූමිකම්පාවක් – තිදෙනෙක් මරුට

Share

ජපානයේ ඔසාකා ප්‍රදේශය ආශිතව සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම භූ කම්පනය රික්ච්ටර් මාපකාංක 6.1ක ප්‍රබලත්වයකින් සටහන්ව ඇති බවයි.

Read more

Local News