ඒ සංඝරත්නය විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙනි.
අත්අඩංගුවට පත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය අද (18) විරෝධතා පාගමනකින් කොටුව ඉදිරිපිටට රැස් වී ඇත.
මෙලෙස වැඩම කිරීමෙන් පසු කොළඹ කොටුව බෝධිය අසල දී අධිෂ්ඨාන පුජාවක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිතව තිබේ.