අණ නොතැකූ ත්‍රිරෝද රථයට වෙඩි (VIDEO)

Share

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට කළුතර නාගොඩ ප්‍රදේශයේදී පොලීසිය වෙඩි තබා තිබෙනවා. මේ අතර පසුගියදා කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලක සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News