අර්නාබ් සුළිකුණාටුව මේ වන විට බෙංගාල බොක්ක ආශ්රිතව වර්ධනය වී තිබෙනවා. එය ඉදිරියේදී අතිප්රබල සුළිකුණාටුවක් බවට පත්විය හැකි බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ. ඒ හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකට තද වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. මේ වනවිට දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ජලාශ රැසක්ද වාන් දමමින් පවතිනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



