දැනුම පමණක් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදු විය යුතුයි (VIDEO)

Share

දැනුම පමණක් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පොළොන්නරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News