චීන සමුද්‍රීය ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක්

Share

චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශය ඊයේ (28) මෙම වසරේ මුල් කාර්තු තුනට අදාළ සමුද්‍රීය ආර්ථික දත්ත නිකුත් කළේය. එම කාලය තුළ චීනයේ සමුද්‍රීය දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 8.5 දක්වා ළඟා වූ බව එහි දැක්වේ. එය පසුගිය වසරේ එම කාලසීමාවට වඩා මෙය 4.9%ක වැඩිවීමකි. එහි වර්ධන වේගය චීනයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගයට වඩා 0.3% කින් ඉහළ ගොස් තිබේ.
වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ සමුද්‍රීය ආර්ථිකය සමස්ත ස්ථාවරත්වය පවත්වා ගෙන යමින්, නවෝත්පාදනය කෙරෙහි නැඹුරුවක් දක්වා ඇති බව චීන ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය පවසා ඇත.

Read more

Local News