උරුමයන්ට අත තියන්න එපා – සංවර්ධනයේදී උපරිම කල්පනාවෙන් – ජනපතිගෙන් දැඩි උපදෙස් (VIDEO)

Share

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සංචාරක අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News